මුදලාලි ගෙ වයිෆ් -අද ඉඳන් පොල්ගෙඩියක මිල රු.80යි සිරිපාල.
සිරිපාල - අම්මෝ දෙගුනෙකින් මල වැඩි කරලනෙ මුදලාලි.
මෙහෙම ගියොත් අපි පොල් ගන්න එක නවත්තන්න වෙන්නෙ.
මුදලාලි - ඒක තමයි ඒක බොහොම අසාධාරනයි නේ. තමුසෙ පොල්ගෙඩියකට
අසූවක් ගෙව්න්න ඕනෙ නෑ ඕයි. ඔන්න ඔහේ රු 70ක් දෙනව.
සිරිපාල පොල්ගෙඩියත් රැගෙන ගෙදර යයි.
සිරිපාල - මේ දන්නවද කඩේ මුදලාලි කියන්නෙ දෙවියෙක්.
සිරිපාලගෙ වයිෆ් - ඇයි එහෙම කියන්නෙ?
සිරිපාල - රු.40ට තිබ්බ පොල්ගෙඩිය අද මුදලාලිගෙ වයිෆ් රු.80ට
වැඩි කරලනේ රීට පස්සෙ මුදලාලිට කිව්වම මුදලාලි කිව්ව රු.70
ගානෙ ගන්න කියල.
වැඩේ කියන්නෙ සිරිපාල රු. 40/= පොල්ගෙඩිය රු. 70/= ට ගෙදර ගෙනිහිල්ල මුදලාලිගෙ හොඳත් කියපු එක.
No comments:
Post a Comment